Name: Divithra Gimhani
Address: No. 94,Atupolayaya, Mailapitiya
District: Kandy
Categories: Freelance Writers
Contact Us (Enquiry)
..... ✍🏻
*✍️ නිසදැස් | කවි | නවකතා | කෙටි කතා| ගී පද ලියන නිදහස් ලේඛකයකු (Freelance Writer) සේවාවන්*
ඔබගේ අදහසක් වචන වලට හැරවීමට කෙනෙකු අවශ්‍යද?
මම ශ්‍රව්‍යමය සහ ලිඛිත ආකාරවලින්, සිංහල භාෂාවේ උසස් භාවය ත්‍යාග කරන නිදහස් ලේඛකයෙකි.
*මගේ සේවාවන්:*
✨ නිසදැස් සහ කවි – සංවේදී, ගැඹුරු, හදවතින් ලියන වචන
📖 කෙටි කතා – චරිත සහ සිදුවීම් වලට ජීවය දෙන කතා
📚 නවකතා – විශ්වයක් තැනිය හැකි දිගු කතා සමුදා
📝 Client අවශ්‍යතාවයට අනුව ලියුම්, creative content, blog posts ආදිය
🎵ගී පද රචනයක්ද සිදු කරනු ලැබේ.
*අවධානයක්:*
- 100% මුල්කිරීම (Original writing)
- ආකර්ෂණීය හා හැඩසාර වචන තේරීම්
- ඔබේ අදහසට ගැලපෙන පරිදි ලිවීම
- විශිෂ්ට නිර්මාණයක් ලබා දීමට කැප වී කටයුතු කරන බවට සහතික වෙමි
...... ✍🏻
*වැඩිදුර පළපුරුද්ද*
*නිදහස් රචනාකරු | 2023 – වර්තමානය*
*ස්වයං ප්‍රේරණයෙන් සහ කැමැත්තෙන් ලියන ලේඛකයෙක්*
- පුද්ගලික blog සහ සමාජ මාධ්‍ය වේදිකාවන් සඳහා මව්බසින් *නිසදැස්*, *කෙටි කතා*, සහ *සංවේදී ලිපි* රචනා කිරීම.
- සිංහල භාෂාවේ විශේෂත්වය, සංවේදී බව සහ කවිසන්දර්භය ඇතුළත් අලුත්ම අර්ථ දැක්වීම් සෑදීම.
- ස්වයංක්‍රීයව ආරම්භ කළ ලිවීම් ව්‍යාපෘති ඔස්සේ නිර්මාණාත්මක හැකියාවන් වර්ධනය කිරීම.
- ලිවීමේ ශෛලිය විෂයයට හා පිරිසට අදාළව සිංහල හා ඉංග්‍රීසි භාෂා දෙකේම වෙනස් කිරීමේ හැකියාව.
*මට තවමත් වෘත්තියමය project එකකට ලිවීම් කළ නොහැකි වුණත්, මාගේ හැකියාව පිළිබඳ විශ්වාසයෙන් හා උනන්දුවෙන් යුතුව නව ලිවීම් අභියෝග ජය ගැනීමට සූදානමින් සිටිමි.
*මා විසින් ලියන ලද කෙටිකතාවක් වන " බිදුණු සිහින " නම් කෙටිකතාව 2024 වර්ෂයේ පාසල් මට්ටමේ ජේෂ්ට අංශයෙන් දිස්ත්‍රික්ක සහ පළාත් මට්ටමෙන් ප්‍රථම ස්ථානයන් ලබාගෙන ඇත. එමෙන්ම මවිසින් ලියන ලද නිසදැස් කිහිපයකටද ජයග්‍රහණ ලැබී ඇත.
* ඉහත සදහන් ජයග්‍රහණ පිළිබද සාක්ෂි අවැසි නම් පෙන්විය හැක.
* දක්ෂ කලාකරුවෝ බිහි වීමට ප්‍රමාද වන්නේ අවස්ථාවක් නොලැබීම හේතුවෙන් බව මාගේ විශ්වාසයයි. එබැවින් මා කෙරෙහි විශ්වාසය තබා මා හට ලබාදෙන වගකීම සාර්ථකව ඉටු කරමින් විශිෂ්ට නිර්මාණයක් ලබා දීමට නිරන්තරයෙන් කැප වී කටයුතු කරන බවට නැවත නැවතත් සිහිපත් කරමි.
ස්තූති !