House construction and carpentry


Contact Details

Name: Vishwa Oudarika
Address: No 11 Thimbirigahawatta Welisara Ragama
District: Gampaha
Categories: Carpenters
Contact Us (Enquiry)


Work Details

*ඔබට නිවසක් සදාගැනීමට,

නැතිනම් බාගෙට හදපු නිවසක් සම්පුර්ණ කරගැනීමට තිබෙනවාද? 

එසේත් නැත්නම් පරණ නිවසක් අලුත්වැඩියා කරගැනීමට තිබෙනවාද?

 

තමාට සිතැඟි පරිදි අලංකාරවත් ලෙස, වගකීමක් සහිතව,උසස් නිමාවකින් යුතුව, ඉතාමත් සාධාරණ මුදලක් යටතේ ඔබගේ මුළුතැන්ගේයත්/නිවසත් අලංකාර කර ගැනීමට අප අමතන්න 

 

*දැන්ම අපට කතාකරන්න අපගේ විශේෂිත සේවාවන්

📎 නව නිවාස ඉදිකිරීම

📎 නිවාස අලුත් වැඩියා 

📎 සියලුම වර්ගයේ ඉදිකිරීම් සහ අලුත් වැඩියා 

📎 පැරණි නිවාස මුහුණුවර වෙනස් කිරීම 

📎 ගෙවතු අලංකරණය

👍 වසර 5ක විශ්වාසනීය ව්‍යුහාත්මක වගකීමක් + වසරක ඕනෑම අඩුපාඩු සදහා අඛණ්ඩ වගකීම


Work Experience

You may also interested in