O/L science tutor


Contact Details

Name: Ridmi Shehara
Address: Eheliyagoda
District: Ratnapura
Categories: Teachers
Contact Us (Enquiry)


Work Details

සා.පෙළ විද්‍යාව (10,11) විශය තනි හෝ කණ්ඩායම් පoති ලෙස නිවසට පැමිණ ඉගැන්වීම සිදු කෙරේ. Study packs ලෙස පමණක් ඉගැන්වීම සිදු කරන අතර සෑම ඒකකයකටම නිබන්ධන ලබා දී විභාග, පළාත් ප්‍රශ්න සහ ඉල්ලීම පරිදි අනුමාන ප්‍රශ්නද සාකඡ්ඡා කිරීම සිදු කරයි(පාඩමට අදාළ ප්‍රශ්න පමණි). භෞතික විද්‍යාව, රසායන විද්‍යාව ඒකක පමණක් Study packs වලට ඇතුළත් වේ. පාඩමට අදාළව සම්පූර්ණ theory ආවරණය කරන අතර මතක තබා ගැනීමට පහසු ක්‍රම, smart notes methods ඉගැන්වීම සිදු කරයි.

බොරුවට පoති වලට සල්ලි වියදම් නොකර අමාරු පාඩම් ටික විතරක් යාළුවෝ ටික එක්ක එකතු වෙලා ගොඩ දා ගන්න.

Self studies තමා ඉගෙන ගන්න පුලුවන් හොඳම විදිහ. ඒකෙදි බැරි වෙන තැන් වලට පොඩි උදවුවක් විතරක් ගන්න අවස්ථාවක් විදිහට තමා මම Study packs හදුන්වා දෙන්නේ. ඔයාලට තේරුම් ගන්න අමාරු පාඩම් විතරක් කර ගන්න. බොරුවට මුදල් නාස්ති කර ගන්න එපා.

වැඩිදුර විස්තර සඳහා; Contact :- 0770587816


Work Experience

I have an A pass in O/L Science, and I am looking forward to university from the G.C.E. Advanced Level Maths stream. This is my first time teaching, so I don't have any experience yet. However, according to my knowledge, I'm capable of teaching a science lesson correctly.

සා.පෙළ විද්‍යාව විශයට A සාමාර්ථයක්, අ.පො.ස උසස් පෙළ විභාගයට ගණිත අශයෙන් මුහුණ දී විශ්වවිද‍යාල අපේක්ෂාවෙන් සිටිමි. මෙය මා ඉගැන්වීම් කරන ප්‍රථම අවස්ථාව බැවින් තවම අත්දැකීම් නොමැත. නමුත් මාගේ දැනුමට අනුව විද්‍යාව පාඩමක් නිවැරදිව ඉගැන්වීමට මට හැකියාව ඇත.


You may also interested in