Name: sachinthaka Dilshan
Address: Gampola ,galaha
District: Kandy
Categories: Electricians / Courier Services / Delivery Personnel / Drivers / Agricultural Advisors
Contact Us (Enquiry)
ඕනම වර්ගයක satellite අලුත්වැඩියාව සිදුකරනවා
තේ වගාවට අවශ්‍ය උපදෙස් ලබ දිම සිදු කරනු ලබයි (බිම් සකස් කිරිමෙ සිට ඕනම තත්ත්වයක ඇති තේ වගාවක් සදහා අවශ්‍ය උපදෙස් සහයෝගය ලබදෙනු ලැබේ.
වසර 02ක satellite අලුත්වැඩියාව සම්බන්ධයෙන් පල පුරුද්ද ඇත.
තේ වගාව සම්බන්ධයෙන් වසර 05ක සම්පුර්ණ පලපුරුද්දක් ඇති අතර මෙ වන විටත් තේ වතු කිහිපයක තේ සම්බන්ධයෙන් වැඩ බලන කෂේත්‍ර නිලධාරීයා ලෙස කටයුතු කරනු ලැබේ.